සුපිරි Pickup එකක් සහ High Performance තියෙන English willow බැට් එකක් සොයන්නෙකුට කදිම අවස්ථාවක්.
• Quality: Original English Willow
• Grains: පිරිසිදු Grains 13 ක් ඇත.
• Balance: බර Balance කර ඇත. (Balance කිරීමේදී ස්ටිකර් ඉවත් කර ඇත)
• Ping: ඉතා හොඳ Ping එකක් ඇත.
💰 මිල: රු. 32,000/- (සාධාරණ ලෙස මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න/WhatsApp:
ස්ථානය: Dhargatown