✴️එක වතාවක් පැයක් පමණක් බාවිතා කල Red Colour heels දෙකක් විකිනීමට ඇත.
⭐ Heels දෙක ඉතා හොද තත්වයේ ඇත.
⭐ කකුලට ඉතා සුවපහසු ලෙස Heels නිශ්පාදනය කරන තැනකින්ම සාදා තිබීම විශේශත්වයකි.
⭐කිසිදු ඩැමේජ් එකක් නොමැත
⭐ මා එය මිලදී ගත් මිල 6500/= කි. නමුත් මා එය 4000/= වැනි සුලු මුදලකට විකිනීමට බලාපොරොත්තු වෙමි.
✳️ Size - 38
✳️ location - Kelaniya
✳️Price- Only 4000
✳️Contact Numbers -