පනාගොඩ හංවැල්ල පාරේ පිහිටි, ෆිණිෂින් වහලක් ඇති, ලංකා ටයිල් සහ රොසෙල් බාතරූම් ෆිටින්ස් සවිකර විශාල ගබඩා කාමරයක් සහිත, විශාල වැරැන්ඩෑවක් සහිත පදිංචියට මෙන්ම හොස්ටල් (HOSTEL) සාදා අයෝජනය කිරීමට කදිම වැදගත් පරිසරයක පිහිටි වර්ග අඩි 500 ක් පමන කුඩා නිවසක්. තව නිවසක් හෝ ආදායම් මාර්ගයක් ලෙස කාමර සෑදීමට ඉඩ ඇත.
293 හෝමාගම බස් මාර්ගයට 50m (විනාඩි 1),
ගොඩගම පනාගොඩ 190 බස්පාරට 4.5 km දුරින්
ගොඩගම හන්දියට 6km
අතුරැගිරියට 8km
හන්වැල්ල හන්දියට 3.5km
මාකුඹුර highway එකට 10km.
අනුමත හතරැස් ප. 7.5 ක වැදගත් පරිසරයක පිහිටි කුඩා නිවස සහ ඉඩම වහා විකිනීමට. Cargils බැංකු හා පාසැල් තදාසන්නයේ. පර්. 7.5 හා නිවස රු. ලක්ෂ 68. මුදල් හදිස්සියක් නිසා විකුනනු ලැබේ. පරික්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්චා කල හැක. වසර 8 කට පෙර අප වෙනුවෙනම් සාදා නිම කරන ලද.