රු 85,000 අවුරුද්දකට
විස්තරය
කුලියට
Shehani
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
කොට්ටාවට 4km, මාකුඹුර අධිවේගී පිවිසුමට 3km,
280-මහරගම-හොරණ ප්‍රධාන මාර්ගයට මුහුණලා, වෙල්යායකට මායිම්ව පිහිටි අක්කර 1ක ඉඩම කෙටි කාලීනව හෝ දිගුකාලීනව බදුදීමට ඇත.
තෙකලා විදුලිය සහ නළ ජලය සහිතයි.
මුර කුටියක්ද ඉඩමෙහි
_________________________________________
land is located distance from 4km to Kottawa Junction, 3Km near to Makumbura Highway Entrance.
Land size measuring 1 acre, located face to the main road of 280-Maharagama-Horana and next to a paddy field land.
Containers accessible road
land has three-phase electricity and water resources.
Short or long-term lease
The monthly rental for the first year is
Rs.85,000/=