❤️ ඔබේ හදවතේ සහ මොළයේ නිරෝගී බව වෙනුවෙන්! ලෝක ප්රසිද්ධ Now Foods Omega-3 🐟
කාර්යබහුලකම එක්ක මඟ ඇරෙන පෝෂණය ලබාගන්න නියම විසඳුමක් .
ඇයි අපි Omega-3 පාවිච්චි කරන්න ඕනේ? 🤔
✅ හදවතේ නිරෝගීකම: රුධිර නාල වල තෙල් තැන්පත් වීම අඩු කර, හෘද රෝග අවදානම අඩු කරයි (Cardiovascular Support).
✅ මොළයේ ක්රියාකාරිත්වයට: මතක ශක්තිය වර්ධනයට සහ මනස සැහැල්ලු කරගන්න උදව් වෙනවා.
✅ සන්ධි වේදනා වලට: දණහිස් සහ හන්දිපත් වේදනා (Joint Pain) තියෙන අයට ගොඩක් සහනදායි.
✅ ඇස් පෙනීම: ඇස් වල දීප්තිය සහ පෙනීම වර්ධනය කරයි.
ඇයි මේ Now Foods බෝතලයම විශේෂ? 👇
✨ Fish Gelatin Softgels: මේකේ කැප්සියුල් එක හදන්න පාවිච්චි කරලා තියෙන්නේ මාළු ජෙලටින් විතරයි. (ඌරු/ ගව ජෙලටින් අඩංගු නෑ).
✨ Molecularly Distilled: රසදිය (Mercury) වැනි බැර ලෝහ ඉවත් කර පිරිසිදු කර ඇත.
✨ Economy Pack: එක බෝතලයක කැප්සියුල් 200ක් තියෙනවා. මාස ගාණක් පාවිච්චි කරන්න පුළුවන්.
✨ High Quality: ඇමරිකාවේ නිෂ්පාදිත (Made in USA), GMO රහිත (Non-GMO) උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයක්.
කාර්යබහුල ජීවිතේ ලෙඩ නොවී ඉන්න, අදම ඕඩර් කරගන්න! 💪