රාජගිරිය මාදින්නාගොඩ පර්චස් 12.83 ඉඩම සමග පැරණි නිවස අමතර පර්චස් 3 (ඔප්පුවේ නැත )ඉඩමේ අවසානයේ ඇති දියවන්නා ඔයේ අතු ගංගාව නිසා වෙලද වටිනාකමක් ඇත.නමුත් කිසිදු ගංවතුර හානියක් නැත.නල ජලය සහ ලිං ජලය ,විදුලිය ,ටෙලිකොම් දුරකථන ,පලදාව සහිත පොල් ගස් 5 රාජගිරිය නගරයට කිලෝමීටර් 1.5 million 38