පැරණි නිවස සමග ඉඩම විකිණීමට
D S Property වෙතින්
ඉහළ ආයෝජන වටිනාකමක් ඇති ඉඩම
දේපල විස්තර:
ඉඩම: පර්චස් 10
පාර: අඩි 25 පාර
පර්චසයක මිල: රු. 30,00,000
මුළු මිල: රු. 3,00,00,000
ගොඩනැගිල්ල: පැරණි තනි මහල් නිවස
නිවස කඩා ඉහළ වටිනාකමින් යුත් නිවසක් / ව්යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසුයි
අඩි 25 පාර නිසා වටිනාකම ඉහළයි