Old House For Land Value - Pitakotte Kotte
*පිටකෝට්ටේ ඉඩමක් විකිණීමට!* 🔥
📍 *පිටකෝට්ටේ* – වටිනාම ප්රදේශයකින්
✅ *පර්චස් 7ක Square Land*
🏠 පැරණි නිවසක් ඇත (වටිනාකම සලකා බලන්නේ ඉඩම සඳහා පමණි)
🛣️ *අඩි 15 පාර*
📍 *2nd Block*
💰 *පර්චසයක් රු. මිලියන 35*
💎 *මුළු මිල රු. මිලියන 245*
🤝 *මිල ඉඩම පරීක්ෂා කිරීමෙන් (Inspection) පසු සාකච්ඡා කළ හැක.*
🏡 නිවසක්, Apartment Project එකක් හෝ Investment එකක් සඳහා ඉතා සුදුසු වටිනා ඉඩමක්.