Old House For Land Value Kadawatha Mawaramandiya
👉කඩවත මාවරමන්ඩියේ රන්මුතුගල පාරේ පිහිටි ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
👉ඉඩම තුල දැනට නිවසක් පවතින අතර එය කුලියට දී ඇත. එම නිවස දැනට වසර 17කට පමන පෙර සාදා නිමකල එකක් බැවින් ඉඩමේ වටිනාකම පමනක් සලකා බලා විකිනීම සිදු කරනු ලබයි.
👍මිලදී ගනු ලබන කෙනෙකුට නිවස අලුත් වැඩියා කරගැනීම නිවස කඩා ඉවත් කර ගැනීම සිදු කරගත හැක. දැනට නිවස 25000ක මුදලකට කුලියට දී පවතී..
👉පර්ච් 20
හතරැස් ඉඩම.. නිස්කලන්ක වටපිටාව ස්වබාවික ආපදා වලින් තොර ඉඩමකි.. අඩි 15ක පාර.. තෙකලා විදුලිය, නල ජලය සහිත සියලු පහසුකම් වලින් සමන්විත වේ
මුලු නිවසම ටයිල් කර ඇත
Barthroom - 2
Bedroom - 4
මාවරමන්ඩිය නගරයට- 400m(1min)
කිරිබත්ගොඩ නගරයට- 6km(15min)
කඩවත අදිවේගී පිවිසුමවර - 4km(10min)
Keels super -500m(1min)
සැ.යු👉ඉඩමේ වටිනාකම සලකා බලා විකිනීම සිදු කරන බැවින් කරුනාකර ඉඩමක අවශ්‍යතාවය ඇති අයවලුන් පමනක් කතා කරන්න..
(නිවසේ ජීවත් වීමට හැකි තත්වයේ නිවස පවතී මේ වනවිටත් යුවලකට කුලියට දී ඇත. Brandnew තත්වයේ පවතින නිවසක් නොවන බව කරුනාවෙන් සලකන්න)
Per perch-laksha 7
Total-laksha 140(මිල සාකච්ඡා කරහත හැක.)