Floor Area: 1,200 sq. ft.
Location: Directly facing the Colombo – Horana main bus route (just 50m from Keells, Rattanapitiya)
Power Supply: 3-Phase electricity
Parking: 1 vehicle parking on-site
Customize and adapt the interior structure to perfectly fit your operational needs, team layout, or office design preferences.
Heavy-duty 3-Phase power makes it ideal for IT firms, corporate offices, agencies, studio setups, or commercial services.
කාර්යාල පරිශ්‍රයක් කුලියට දීමට ඇත – දිවුලපිටිය (බොරලැස්ගමුව)
ප්‍රමාණය: වර්ග අඩි 1200
ස්ථානය: කොළඹ – හොරණ ප්‍රධාන බස් පාරට මුහුණලා (රත්තනපිටිය Keells ආයතනයට මීටර් 50යි)
විදුලිය: තෙෆේස් (3-Phase) විදුලි බලය
වාහන පාකිං පහසුකම් සහිතයි(1 vehicle)
ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව ඇතුළත ඉඩකඩ සැකසුම (Layout) වෙනස් කරගත හැක.