📣Colombo 03 පුද්ගලික ආයතනයක් සඳහා කාර්යාල සේවකයින් අවශ්‍යයි.
අවශ්‍යතා:
✅වයස 25 – 45 අතර
✅අ.පො.ස. උසස් පෙළ සමත්
කාර්යභාර:
✅කාර්යාලයේ ලේඛන සකස් කිරීම සහ ගොනු රැකවරණය.
✅අභ්‍යන්තර කාර්යාල කටයුතු සහ සංවිධාන කටයුතු.
✅අවශ්‍ය අවස්ථාවලදී කාර්යාල බහුකාර්ය හා මූලික උපකාරක කටයුතු.
💰 වැටුප – රු. 35000 සිට
අදම අයදුම් කරන්න!
WhatsApp - 0777066116
Email - cv.itshr@gmail.com