🏡 ඔබේ සිහින නිවසට සුදුසුම නේවාසික බිම් කොටස් දැන් නයිවලින්! 🌿
📍 නයිවල නගරයට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක
📍 ගම්පහ – දිවුලපිටිය (211) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
සියලු නාගරික පහසුකම් සහිත නේවාසික බිම් කොටස් දැන් පහසු ගෙවීමේ ක්‍රමයට ඔබේම කරගන්න.
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✅ තෙකලා විදුලිය
✅ නළ ජල පහසුකම්
✅ නිරවුල් ඔප්පු
✅ පුළුල් ප්‍රවේශ මාර්ග
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
💰 පහසු ගෙවීමේ ක්‍රම
✔️ එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්
✔️ පොළී රහිත මාස 24ක ගෙවීමේ පහසුකම
✔️ මූලිකව 10%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 50ක් දක්වා ගෙවීමේ අවස්ථාව
✔️ බැංකු ණය පහසුකම්
🏡 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනාම තේරීම අදම ඔබේ කරගන්න!
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීමට අදම අප අමතන්න.