⭕ හොදින් මේරූ කරල්
⭕ ප්‍රමාණය අගලට වඩා විශාල
සතිපතා කිලෝ 20Kg බැගින් හෝ ඔබට අවශ්‍ය පරිදි ලබා දීමට හැක.
නිට්ටඹුව අවට ඩිලිවර් පහසුකම් ඇත .
ඉතාමත් පිරිසිදුව සහ පිළිවෙලින් සිදුකරන වගාවක අස්වනු.