𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐆𝐨𝐧𝐚𝐦𝐚𝐝𝐢𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝
පිළියන්දල - ගෝනමඩිත්ත පාරෙන් පර්10ක ඉඩමෙහි මනා ඉඩකඩ සහිතව මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් ඉදිකරන ලද නිදන කාමර 3ක සහ නාන කාමර 2කින් සමන්විත නවීනතම තනිමහල් නිවස විකිණිමට.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිවස වටා තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇති මෙය නිස්කලංක මනරම් පරිසරයක ඉදිකර ඇත.
වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැක. අඩි 20 පිවිසුම් මාර්ගය. මිල ලක්ෂ 245යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට පිළියන්දල නගරයට දුර කි:මි 3යි .ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10 Perches
🔹 Floor area -1400 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Clear deed & approved plan
👉 20 ft access road
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 No blind wall
👉 Vehicle parking spaces
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
3 kms to Piliyandala Town
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 - 𝐊𝐞𝐬𝐛𝐞𝐰𝐚
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
12th dec.