𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚 𝐆𝐨𝐫𝐚𝐤𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚
කොට්ටාව සහ පිළියන්දල නගර ආසන්නයෙන් ගොරකාපිටියෙන් (296 පිළියන්දල කොට්ටාව) බස් පාරට ඇවිදින දුරින් නිදන කාමර 4ක සහ නාන කාමර 3කින් සමන්විත සුඛෝපභෝගී නවීනතම දෙමහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 345යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක
නිවසේ සිට (296 -පිළියන්දල කොට්ටාව) බස් පාරට දුර මීටර 150යි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 7 Perches
🔹 2450 Sqft
🔹 20 Feet access road
✅ 4 Bedrooms
✅ 3 Bathrooms
✅ Master bed room has attached bathroom
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ Clear Deed
✅ Approved plans
✅ COC
✅ Pipe born water
All documents are clear . very good neighborhood. All the facilities are very close .price negotiable.
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
11th apr.