𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐁𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐊𝐢𝐫𝐢𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
සුන්දර වෙල්යායකට මායිම්ව හෝමාගම - කිරිවත්තුඩුවෙන් මහරගම හොරණ බස් පාරට ආසන්නයෙන් පර් 7.75ක ඉඩමෙහි ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක නවීන නිවසක් විකිණීමට. ප්‍රධාන නිදන කාමරය attached bathroom එකක් සහ hot water පහසුකම් වලින් සමන්විතයි. පැන්ට්‍රි කබඩ් සවිකළ මුළු තැන් ගෙය. නිවස වටා තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. ඉතාමත් නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත. මිල ලක්ෂ 165යි.වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
නිවසේ සිට මහරගම හොරණ බස් පාරට දුර මීටර 500යි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 7.75 Perches
🔹 1350 Sqft
🔹 3 Bedrooms
🔹 Master bedroom has attached bathroom
🔹 2 Bathrooms | Hot water
🔹 Large Living & Dining area
🔹 Kitchen with Pantry
🔹 Garden wall surrounded
🔹 Roller gate with wicket gate
🔹 Fully tiled
🔹 Clear deed with COC
🔹 Vehicle parking spaces
🔹 20Ft access road
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
27th dec