🚨🏡 මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට! 🏡🚨
✨ නුවර ප්‍රධාන පාරට මීටර් 400යි! නිට්ටඹුවෙන් අගනා පර්චස් 33.5ක ඉඩමක් සුපිරි මිලකට!
💰 පර්චසයක මිල – රු. 285,000/= පමණයි!
ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයේ ඉහළ වටිනාකමක් ලැබෙන දේපලකට ආයෝජනය කිරීමටත් මෙන්න අනර්ඝ අවස්ථාවක්!
📍 ස්ථානය: නිට්ටඹුව – කලල්පිටිය
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 33.5
📍 ප්‍රධාන ස්ථානවලට දුර
🛣️ කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 400යි
🏙️ නිට්ටඹුව නගරයට විනාඩි 10යි
✨ විශේෂත්වයන්
🏫 ප්‍රසිද්ධ පාසල් අසල
🏦 බැංකු හා රාජ්‍ය/පෞද්ගලික සේවා පහසුවෙන්
🛒 අවශ්‍ය සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
📈 ඉක්මනින් වටිනාකම ඉහළ යන ප්‍රදේශයක්
🌿 නිස්කලංක, පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක්
💎 පදිංචියටත් | ආයෝජනයටත් සුපිරි අවස්ථාවක්!
🆔 Job ID: ST-12758