STAR BASE - කිරිල්ලවල
කඩවත කිරිල්ලවල කොකිස් කඩේ හන්දියෙන් නුවර පාරට මුහුණලා පිහිටි ඉඩමේ පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා බිම් කොටස්....
👉 තෙකලා විදුලිය
👉 අඩි 20/15 පුළුල් කාපට් මාර්ග
👉 පළාත් පාලන අනුමැතිය
👉 නිරවුල් ඔප්පු
👉 ජලය බැස යාමේ කොන්ක්‍රීට් කානු පද්ධති
👉 නල ජල පහසුකම්
👉 පර්චස් 6.1 සිට 12.5 දක්වා
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්, නැතහොත් ගෙවීමේ ක්‍රම....
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරිව ඇති ඉඩම් ගැන විස්තර දැනගත හැකිය.)
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.