කොළඹ - නුවර ප්රධාන මාර්ගයට ඇවිද යන දුරින් කඩවත ඉදිගහමුල හංදියට ඉතා සමීපව 210 බස් පාරටත් මුහුණලා සියලුම පහසුකම් සහිත බිම් කොටසක් විකිණීමට ඇත.
🔰කඩවත නගරයටම විනඩි 10යි.
🔰කොලඹ - නුවර පාරට මීටර් 350යි.
🔰210 කඩවත බස් පාරට මුහුණළා
✅ඉඩම වටා ආරක්ෂිත වට තාප්ප
✅කාපට් කළ පුළුල් ප්රවේශ මාර්ග
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅කොන්ක්රිට් කළ කානු පද්ධති
✅නිරවුල් ඔප්පු
✅අනුමත් පිඹුරුපත් සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ශනීය වට්ටමක්
👉මූලික ගෙවීම 25% යි.ඉතිරිය පොළී රහිතව ගෙවන්න්න මාස 24 ක්
👉බැංකු ණය පහසුකම් සහ තවත් ගෙවීමේ ක්රම රැසක් සමගින්