වානිජ වටිනාකමින් යුත් ඉඩමක් දෙල්ගොඩ, නව නුවර පාරෙන් විකිණීමට ඇත.(ID: WA29S)
⛳️ ඉඩමේ විශාලත්වය පර්චස් 124.6කි,
⛳️ පර්චසයකට ලක්ෂ 11.00 බැගින් බලාපොරොත්තු වේ.
⛳️ ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
⛳️ අඩි 126 ට වැඩි ඉදිරිපස මාර්ගය.
⛳️ වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසුම ස්ථානයකි,
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
කිරිබත්ගොඩට විනාඩි 27යි
කඩවතට විනාඩි 22 යි
මාකොළට විනාඩි 20යි
වැලිවේරියට විනාඩි 15 යි
⛳️ අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
⛳️ වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
⛳️ Botim : +94 76 55 666 90, WeChat ID - a - 94765566690