නුවර - කොළඹ පාරට ඉතාම ආසන්නයෙන් අනර්ඝ නේවාසික බිම් කොටසක්! 📍
⭐ ප්රමාණය: පර්චස් 10.5
💰 මිල: ලක්ෂ 19.50 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📍 ස්ථානය: තිත්තවැල්මංකඩ හංදියට 1Km දුරින්
🛣️ අඩි 20 පුළුල් මාර්ග
💧 නළ ජලය සහ උල්පත් ජලය
⚡ විදුලිය සහිතයි
📜 නිරවුල් සුන්නක්කර ඔප්පු
(බැංකු ණය පහසුකම් ලබාගත හැක)
🛡️ විනිවිදභාවයෙන් යුත් විශ්වාසවන්ත ගනුදෙනුවක් සඳහා අදම අමතන්න!
Ref - EE SA 11771