නුවර-කොළඹ බස්පාරට යාබදව ඉඩම පිහිටා ඇත
කොකිස්කඩේ හංදියට මිටර් 100යි
ඉදිගහමුල හංදියට මිටර් 200යි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි නැතුව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න