බත්තරමුල්ල කොස්වත්ත ඉඩම විකිණීමට.
1. සින්නක්කර ඉඩම
2. බැංකු ලෝන් එකකින් පසු ගත් පිරිසිදු ඔප්පු.
3. පර්චස් 22.12 ඇත.
4. පර්චස් 10.23 බොලොක් දෙකක් වශයෙන්ද ලබා ගත හැකිය.
5.වටයට තාප්ප දමා ඇත.
6. කොස්වත්ත හංදියේ සිට 400 මිටර දුරින් ඇත.
7.ජලය, විදුලිය , ටෙලිෆොන පහසුකම්.
8.ඉඩමට යාමට අඩි 11.5 -12 පාර ඇත. ෙමය ගෙවල් 4ක් භාවිතා කරයි.
9. මෙම ඉඩමට යාබද තවත් ඉඩම් දෙකක් , එකක් පර්චස 17 සහා පර්චස 22 වශයෙන් ඇත. අවශ්‍ය නම් එම අයිති අයද කථා කර දිය හැක.
10. ලොකු apartment complex එකකට යා හැක.
11.ලොකු නිවාසයක් සහා swiming pool , හොද මිදුලක් සහිතව තැනිමට ඉඩ ඇත.
12. යාබද ඉඩම් ගන්නේ නම් අඩි 25 පාරක්ද, දැනට ඇති අඩි 11 පාරද දෙකක් ලැබෙනු ඇත.
13. මාගේ ඉඩම පර්චසය රු : 19.75 ලක්ෂ ට ඉතා ඉක්මන් විකුණනු ලැබේ.
පර්චස් 17 ඉඩම මෙම මිලට හෝ පොඩි අඩු අගයකටද
පර්චස් 22 අනිත් ඉඩම පර්චස රු: 35 -40 ලක්ෂ ගනනක් කියනු ලැබේ.
14. පහසුකම් සියල්ල අත ලගය: ඇවිද යන දුර,
සුපර් මාර්කට්, රජෙයේ ආයතන ( ministries ),බැංකු , odel , fuel station .
15. බත්තරමුල්ල ටවුමට 4km පමන, පාර්ලිමේන්තුව, waters edge හෝටලය, දියත උයන , ඉසුරැ පාය, සව්සිරි පාය , passport office ලංගම පිහිටා ඇත.
16. MLRT railway අළුතින් පැමිණෙන දුම්රිය මාරිගයට 400 මිටර පමණි.
17. ඉදිරියේදි සැලසුම් කර ඇති කොළඔ අග නගරය මෙයයි.
18. ඉතා ඉහල ආයෝජනයකට ඉතාම සුදුසුය.
Price 19/75 Lakhs Per Perch
Negotiable