➤ හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩම් දෙකක් එකම මිලකට විකිණීමට ඇත.
➤ සංචාරක, හෝටල්, රිසෝට්, නිවාඩු නිකේතන, වාණිජ හා ආයෝජන ව්‍යාපෘති සඳහා ඉතා සුදුසු දේපලකි.
➤ ප්‍රධාන ඉඩම - පර්චස් 725
➤ අක්කර 4යි පර්චස් 85ක විශාල ඉඩම
➤ පොල්, සංවර්ධන හෝ සංචාරක ව්‍යාපෘති සඳහා සුදුසුයි
➤ දෙවන ඉඩම - පර්චස් 62
➤ ප්‍රධාන මාර්ගයේ අනෙක් පස පිහිටි මුහුදුබඩ ඉඩම
➤ නිවසක් සහිත දේපල
➤ ඉඩම වටා අර්ධ වශයෙන් තාප්ප බැඳ ඇත
➤ මුහුදු වෙරළට ඉතා ආසන්න පිහිටීම
➤ හෝටල්, රෙස්ටුරන්ට් හෝ වෙරළ සංචාරක ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි
➤ ඉඩම් දෙකම හලාවත - මාරවිල මුහුදුබඩ මාර්ගයට මුහුණලා පිහිටා ඇත
➤ අඩි 20 පළල අලුතින් කාපට් කළ මාර්ග ප්‍රවේශය
➤ අවට ප්‍රසිද්ධ හෝටල් සහ සංචාරක ව්‍යාපාර රැසක් පිහිටා ඇත
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු වාණිජ හා සංචාරක පරිසරය.
★ Close to Chilaw - Marawila Beach Road
★ Close to Established Hotels and Tourist Attractions
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd