➤ අකුරුගොඩ – ලබීම නව නගරය සහ අකුරුගොඩ – ගොඩගම ප්‍රධාන මාර්ගයන්ට මුහුණලා ඉඩම පිහිටා ඇත
➤ පර්චස් 37 ක ඉඩමක් වන අතර කොටස් වශයෙන් ද ලබා ගත හැක
➤ ඉඩම ඉදිරිපස වෙල් යායක් ඇත
➤ තැනිතලා සහ ප්‍රධාන මාර්ගයට වඩා තරමක් උස්ව පිහිටි ඉඩමකි
➤ දිග ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති නිසා වාණිජ කටයුතු සඳහා ඉතා සුදුසුය
➤ නිස්කලංක සහ ස්වභාවික ආපදාවන්ගෙන් තොර ආරක්ෂිත ප්රදේශයකි
➤ වර්තමානයේ මෙන්ම අනාගතයේදීද වාණිජ අවශ්‍යතා සඳහා ඉතා වටිනා ස්ථානයකි
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
➤ ප්ලෑන් ඇත
➤ නිස්කලංක පරිසරය
➤ සියලුම නාගරික පහසුකම්
➤ ජලය , විදුලිය ඇත
➤ සියලුම අනුමැතිය සහිතයි
➤ ප්‍රභු නේවාසික පරිසරය
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd
Add