රත්නපුර දිස්ත්රික්කයේ පල්ලේබැද්ද නගරයට මායිම්ව නළ ජලය,විදුලිය ඇතුලු සියලුම අංගසම්පූර්ණ පහසුකම් සහිත මනස්කාන්ත ස්භා සෞන්දර්යයෙන් පිරි දෙමහල් නිවස සහ පිට අයට නවාතැන් දිය හැකි කාබරෙ 2 ක් සහ bathroom සහිත වෙනම කොටසක්ද ඉඩමේ පර්චස් 80 ක්ද වේ.( කිසි දිනෙක නායයෑමෙ ,ගංවතුර අවදානමක් නැති කිසිම ස්භාවිකව විපතක් නොමැති ඉතාමත් ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.)මෙම නිවස ඉක්මනින් විකිණීම බලාපොරොත්තු වේ.