🏡 නුවරඑළිය – බොඹුරුඇල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් සහ ඉඩමක් විකිණීමට
නුවරඑළියට අසන්න, බොඹුරුඇල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි වටිනා නිවසක් සහ ඉඩමක් හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් විකිණීමට ඇත.
✨ නිවසේ විශේෂතා
• නිදහස් සහ සන්සුන් පරිසරයක්
• තෙකලා විදුලිය (Three Phase Electricity)
• ජල නල පද්ධති දෙකකින් ජල සැපයුම
• ඉතා පිරිසිදු උල්පත් පානීය ජලය ලබාදෙන නල පද්ධතියක් (අඩු ගාස්තු)
• ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
• නිදන කාමර 04
• විසිත්ත කාමරය
• මුළුතැන්ගෙය
• කෑම කාමරය
• පුච්චපු ගඩොල් භාවිතයෙන් ඉදිකර ඇති ශක්තිමත් නිවසක්
📍 ස්ථානයේ වාසි
• වලහමුල්ල මංසන්ධියට මීටර් 400 පමණි
• ඉතා ආසන්නයේ ප්‍රධාන පාසල් 2 ක් ඇත
• රජයේ රෝහලට කි.මී. 3 පමණි
• බොඹුරුඇල්ල සංචාරක ගම්මානයට සහ නුවරඑළියට ආසන්න බැවින් නිවාඩු නිකේතනයක් / Holiday Bungalow සඳහාද ඉතා සුදුසුය
💰 මිල: රු. මිලියන 7.5 (ලක්ෂ 75)
💬 මිල සාකච්ඡා කළ හැක
🏡 House & Land for Sale – Near Bomburuella Main Road, Nuwara Eliya
A valuable house with land located facing the Bomburuella – Nuwara Eliya main road is available for immediate sale.
✨ Property Features:
• Peaceful and free environment
• Three-phase electricity available
• Water supply from two pipeline systems
• One pipeline provides very clean natural spring drinking water with a very low monthly cost
• House facing the main road
• 4 Bedrooms
• Living room
• Kitchen
• Dining area
• Built using burnt bricks
📍 Location Advantages:
• Only 400 m to Walahamulla Junction
• Two main schools located very close
• Only 3 km to the Government Hospital
• Close to Bomburuella Tourist Village and Nuwara Eliya
• Suitable for residential use or a holiday bungalow / tourist accommodation
💰 Price: LKR 7.5 Million (Rs. 75 Lakhs)
💬 Price negotiable
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

නිවස සමග ඉඩම විකිණීමට Welimada
කාමර: 3, නානකාමර: 1බදුල්ල, විකිණීමට ඇති නිවාසරු 6,000,000දින 44
ඌවපරණගම, පහලදංගමුව ඉඩමක් විකිණීමට Welimada
74.0 පර්චස්බදුල්ල, ඉඩම් ඇති නිවාසරු 100,000 පර්ච් එකකටදින 7
අක්කර 2ට ආසන්න ඉඩමක් සමග නිවසක් විකිනීමට
2.0 අක්කරබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 5,500,000 සම්පුර්ණ මිලදින 38
අංගසම්පූර්ණ නිවසක් සමඟ ඉඩමක් - Badulla
කාමර: 3, නානකාමර: 1බදුල්ල, විකිණීමට ඇති නිවාසරු 7,500,000දින 13