හෝමාගම හයිලෙවල් පාර පේන දුරින් අඩි 20 පුලුල් මාර්ගයට මායිම් පර්චස් 20 ඉඩම අන්ගසම්පූර්ණ Box type නිවසක් සමග නොමිලේ නිවසක් විකිණීම 🍃🌠
🛣️ කොට්ටාව අධිවේගී පිවිසුමට 1Km
🏠 නව නිවසේ විස්තර
🔹 නිවස වර්ග අඩි 2300
කාමර 4 (පහළ 1 / ඉහළ 3)
🔹 A/C කාමර 1
🔹 Ceiling Fans / ටයිල් සහ Titanium Flooring
🔹 බාත් රෑම් 2 (Geyser උණු වතුර සමඟ)
🔹 විශාල Living / Dining / Sitting Area
🔹 ඉහළ මහලේ TV Lobby + ඉදිරි Terrace එකට විවෘත
🔹 උඩ හා පහළ Pantry 2ක්
🔹 වෙන්ව units 2ක් ලෙස භාවිතා කළ හැක
🏚️ පැරණි නිවස
🔹 වර්ග අඩි 2000
🔹කාමර 5
🔹 බාත් රෑම් 2
🔹 මුලුතැන් ගෙය
🔹 TV Room
(නිවස සම්පූර්ණ ටයිල් කර ඇත)
🚧
🔹 සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
🔹අඩි 50 මාර්ග මුහුණත
🔹නිස්කලංක, සාමකාමී වටපිටාව
🔹සම්පූර්ණයෙන්ම වටකර ඇති compound wall
🔹 යකඩ ගේට්ටුව සමඟ
💼 ඉතා සුදුසුයි
✔️ පදිංචියට
✔️ Apartment Project
✔️ වැඩිහිටි / ළමා නිවාස
✔️ Office / Store භාවිතය
💰 මිල ලක්ෂ 570 යි. පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📌 Ref - EE SA 11672