දෙමහල් නිවසක පළමු මහල(ඉහළ මාලය) කුලියට දීමට ඇත. මෙය අංග සම්පූර්ණ කුඩා නිවසකි. යුවළකට හෝ එක් අයෙකුට පමණක් ප්රමාණවත් වේ. නිවස සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත. ගුණාත්මක ප්රමිතියෙන් යුත් bathroom පහසුකම්.
කාමරයක්, කුඩා ආලින්දයක්, , කුඩා කුස්සියක් සහ බැල්කනියකින් සමන්විතයි.