නිවසක් කුලියට දීමට අනුරාධපුර
අනුරාධපුරහි පිහිටි කාමර 5කින් සමන්විත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත.
📍 ස්ථානය: අනුරාධපුර ,හතරැස්වැල පාසල අසල
සම්පුර්ණයෙන් ටයිල් කර නිම කර ඇත.
🛏 කාමර: 05
🚿 නාන කාමර: 03
🚗 වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් ඇත
💧⚡ ජලය සහ විදුලිය
🛣 ප්රධාන පාරට ඇති දුර: 300m
💰 මාසික කුලිය: මහල් දෙක වෙන වෙනම භාවිතා කළ හැක. වෙන වෙනම භාවිතා කරන්නේ නම් පහත බිම් මහල සඳහා රු. 80,000/= ක් සහ ඉහළ මහල සඳහා රු. 70,000/= ක් අය කෙරේ(සාකච්ඡා කරගත හැක)
🔑 අත්පිට මුදල් (Key Money): මාස 03
වෙන්ව පිවිසීමට පිටතින් තරප්පු පෙළ හා සම්පූර්ණ ගොඩනැගිල්ලටම වෙනම (seperate) නාන කාමරය...(සම්පූරණ නිවස සඳහාම වෙන් වූ සෝලා පද්ධතියක් හරහා ක්රියාත්මක වන ( Solar hot Water system)
පහළ මහල:
නිදන කාමර 02
නාන කාමර 02 (කාමරයට අනුබද්ධ නාන කාමරයක් සහිතයි)
සාලය
මුළුතැන්ගෙය
ඉහළ මහල:
නිදන කාමර 03
නාන කාමර 01
සාලය
මුළුතැන්ගෙය
බැල්කනිය
📞 විමසීම්: ( නීල්)
House for Rent 🏡
A fully completed 5-bedroom house located in Anuradhapura is available for rent.
📍 Location: Anuradhapura, near Hathareswela School
Fully tiled
🛏 Bedrooms: 05
🚿 Bathrooms: 03
🚗 Parking: Space for 02 vehicles
💧⚡ Utilities: Water and Electricity available
🛣 Distance to Main Road: 300m
💰 Monthly Rent: Can be rented as two separate units. Ground floor: Rs. 80,000/= | Upper floor: Rs. 70,000/= (Negotiable)
🔑 Key Money / Security Deposit: 03 months
External staircase for separate access
Separate bathroom serving the entire building
Equipped with a Solar Hot Water System servicing the entire house
Ground Floor:
02 Bedrooms
02 Bathrooms (includes 01 attached bathroom)
Living area
Kitchen
Upper Floor:
03 Bedrooms
01 Bathroom
Living area
Kitchen
Balcony
📞 Inquiries: (Neel)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

අනුරාධපුර කාර්යාල ගොඩනැගිල්ල කුලියට දීමට
600 වර්ග අඩිඅනුරාධපුර, වාණිජ දේපල කුලියට දීමරු 50,000 මසකටදින 22
නිවසක් කුලියට දීමට ඇත -බදුල්ල – බදුලුසිරිගම
කාමර: 3 | නානකාමර: 1බදුල්ල, නිවාස කුලියට දීමරු 50,000 මසකටපැය 8
Building බදු දීමට මොරගොඩ
900 වර්ග අඩිඅනුරාධපුර, වාණිජ දේපල කුලියට දීමරු 40,000 මසකටමාසය 2
අනුරාධපුර නවනගරයෙන්ම ඉඩමක්
12.0 පර්චස්සාමාජිකයාඅනුරාධපුර, ඉඩම් ඇති නිවාසරු 1,525,000 පර්ච් එකකටමාසය 2