වේයන්ගොඩ - බන්දුරාගොඩ ප්රධාන මාර්ගයේ කිලෝමීටර් 3 කණුව අසල, ප්රධාන මාර්ගයට මුහුණලා Prime Land පර්චස් 10 ක ඉඩමක ඉදිකර ඇති නව නිවස සහ ව්යාපාරික ස්ථානය විකිණීමට.
[බිම් මහල පමණක් නිම කර ඇත]
නිවසේ විස්තර:
✅ නිදන කාමර 2 යි
✅ නාන කාමර 1 යි
✅ විසිත්ත කාමරය
✅ ඇතුලත කුස්සිය
✅ පිටත කුස්සිය
✅ ඉදිරිපස වාණිජ අවකාශය
✅ පුළුල් වාහන නැවතුම් පහසුකම්
පහසුකම්:
✅ විදුලිය
✅ ෆයිබර් අන්තර්ජාලය
✅ පිරිසිදු ජලය
✅ අපජල කළමනාකරණ පද්ධතිය
✅ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
✅ පිටත වාහන 2ක් නවතා තැබීමට ඉඩ
✅ වට තාප්ප, ගේට්ටුව
✅ අලුතින් තීන්ත ගා ඇත
මිළ ලක්ෂ 118 යි (මිලියන 11.8යි)
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
අමතන්න