මැනික්හින්න - දිගන ප්රධාන මාර්ගයට මුහුනලා පිහිටි නිවස සහිත පර්චස් 70 ඉඩම විකිනීමට,
නිවස කාමර 5ක් සහිතව ඇත.ප්රධාන මාර්ගයට මුහුනලා ඇති නිසා වාණිජ වටිනාකමක් ඇති ඉඩමකි.මිල ගනන් සාකච්ඡා කර ගත හැක