මනරම් පරිසරයක පිහිටි නිවස
කුලියට දීමට . ගෘහ බාන්ඩ සමග.
( brand new house )
කැස්බෑව පාර බන්ඩාරගම . ( ගල්කඩේ හන්දියේ සිට 1.5 km)
පර් 100 ක ඉඩම
තෙමහල් නිවස
නිදන කාමර 6 ( අඩ් 20/20 කාමර 1 Room Ac)
බාත් රූම් 6
ආලින්දය
කෑම කාමරය
මුලුතැන්ගෙය
Tv lobby
බැල්කනි
රෝලර් ගේට්ටු
ඉතාමත් අලන්කාර පරිසරයකින් යුතුය
මාසික කුලිය 350000/=