🌾🏡 නිට්ටඹුවෙන් වෙල් යායකට මායිම් අගනා ඉඩමක්! 🏡🌾
🔥 පර්චස් 40ක් – පර්චසය ලක්ෂ 2.25/- පමණයි!
📍 හුබිටියාව, නිට්ටඹුව
📏 පර්චස් 40
🌴 වටිනා වගාවන් සමඟ
✅ පුවක් ගස් 140
✅ පොල් ගස් 02
✅ කොස් ගස් 02
🌾 සුන්දර වෙල් යායකට මායිම්ව
🌿 නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටි වටිනා ඉඩමක්
🛣️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය
💧 ළිං ජලය
⚡ විදුලිය පහසුකම්
📍 නිට්ටඹුව නගරයට 2km පමණයි
🏘️ ජනප්රිය හා නිදහස් නේවාසික වටපිටාව
🏡 පදිංචියටත්
🌴 වගාවටත්
📈 අනාගත ආයෝජනයකටත් සුපිරි අවස්ථාවක්!
💰 පර්චසය රු. 225,000/- පමණයි
🤝 මිල සාකච්ඡා කළ හැක
🚨 නිට්ටඹුව නගරයට මෙතරම් ආසන්නයෙන් වෙල් යායකට මායිම් ඉඩමක් මෙම මිලට ලැබීම දුර්ලභ අවස්ථාවක්!
🆔 Ref: EE-L-KR : 10119