🏡🔥 නිට්ටඹුවෙන් පර්චස් 37ක් + නිවසක් – ලක්ෂ 85යි!
📍 නිට්ටඹුව
🛣️ කොළඹ–නුවර ප්රධාන පාරට 500m
🏙️ නිට්ටඹුව නගරයට 2.5km
📏 පර්චස් 37
💰 ලක්ෂ 85/- පමණයි!
🤝 මිල සාකච්ඡා කළ හැක.
🏠 නිවසේ:
🛏️ කාමර 2 | 🛋️ සාලය | 🍽️ කෑම කාමරය | 🍳 මුළුතැන්ගෙය | 🚿 පිටත වැසිකිලිය
✨ විශේෂ වාසි:
🌿 නිස්කලංක පරිසරය
🏫 පාසල් | 🏦 බැංකු | 🛒 සුපිරි වෙළඳසැල් ආසන්නයි
💧 ජලය | ⚡ විදුලිය
📜 පිරිසිදු සින්නක්කර නිරවුල් ඔප්පු
🔥 විශාල ඉඩමක් + පදිංචියට නිවසක් + අනාගත ආයෝජනයක්!
🔖 Ref: EE-KM-H-11869
💙 Easy Ever Real Estate