IMPERIUM නිට්ටඹුව
නිට්ටඹුවෙන් පදිංචියට හෝ ආයෝජනයට ඉඩමක් සොයනා ඔබට මෙන්න අනගි අවස්ථාවක් ......
📌️ කොලඹ නුවර ප්‍රධාන පාරට 200M
📌️ නිට්ටඹුව සංඝ බෝධි විදුහලට 400M
📌️ නිට්ටඹුව නගරයට විනාඩි 4න්
📌️ කල ගෙඩි හේන නගරයට විනාඩි 5න්
📌️ වේයන්ගොඩ නගරයට 4 KM
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ ජලය බැස යාමේ විධිමත් කානු පද්ධති
✅පිරිසිදු නිරවුල් ඔප්පු
✅ සියලු අනුමැතියෙන් සහිතයි .
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් පොලී රහිතව ගෙවන්න මාස 18ක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න.
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
0706 295 425.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරි නිවාස ගැන විස්තර දැනගත හැකිය.)
ගෙවීම් සැලැසුම්...
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.