නිට්ටඹුව ඌරපොල අඩු මිලට අලුත්ම නිවසක් ඔබේම කරගන්න! ලක්ෂ 59/=
📍 ඌරපොල - නාගොඩ පාරෙන්
🌟 නිට්ටඹුව නගරයට ඉතා ආසන්නයෙන්, සියලු පහසුකම් සමඟ සුපිරි නිවසක්! 🌟
✅ පර්චස් 12.5 ක වටිනා ඉඩම
✅ අලුතින් නිමකළ නිවස
✅ නිදන කාමර 2
✅ විශාල සාලය
✅ මුළුතැන්ගෙය
✅ වාහන නවතා ගැනීමට ප්‍රමාණවත් ඉඩ
✅ නිස්කලංක, හරිත වටපිටාව
✅ පවුලක් පදිංචියට වඩාත් සුදුසු පරිසරය
📍 විනාඩි 5 කින් ළඟාවිය හැකි ස්ථාන 🏫 ඌරපොළ මහා විද්‍යාලය
👮 පොලිසිය
🏦 බැංකු
🛒 ෆුඩ් සිටි
🚌 182 බස් මාර්ගය
🏥 නගරයේ සියලු පහසුකම්
💎 ලක්ෂ 59කට මෙවැනි අලුත් නිවසක් සොයාගැනීම දුර්ලභ අවස්ථාවක්!
🎯 පළමු නිවස මිලදී ගැනීමට සිහින දකින ඔබට 🎯 ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඔබට 🎯 අඩු මිලට වටිනා දේපළක් සොයන ඔබට
🏠 Easy Ever Properties 🔖 Property No: 13569