👉 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් දුරින් නිස්කලංක පරිසරයක පදිංචියට ඉතාමත් උචිත හතරැස් තැනිතලා
පර්චස් 23.7ක බිම් කොටසක් දැනට පවතින අඩුම මිලට විකිණීමට ඇත.
❇ නිරවුල් සින්නක්කර ඔප්පු .........
❇ නල ජලය/ ලිං ජලය/ තෙකලා විදුලිය ......
❇ තිහාරිය, නිට්ටඹුව, වේයන්ගොඩ නගර වලට විනාඩි 2න් ලගාවිය හැක.
❇ රජයේ ප්‍රධාන පාසල්, පුද්ගලික පාසල්, සුපිරි වෙළද සංකීර්ණ, රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වෙත විනාඩි 2,3ක් ඇතුලත ලගාවීමේ හැකියාව.
❇ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගි මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට විනාඩි 2න් ලගාවිය හැක.
❇ සියලුම ආගමික ස්ථාන කරා විනාඩි කිහිපයක් තුල ලගාවීමේ හැකියාව ඇත.
❇ මල්වත්ත ආයෝජන කලාපය අතේ දුරින් පිහිටා ඇත.
❇ අඩි 15 පළල කොන්ක්‍රීට් අතුරන ලද ප්‍රධාන පිවිසුම් මාර්ගය.
❇ ආදායම් ලබන පොල් වගාව සහ විශාල කොස් ගසකින් යුක්තයි.
❇ විකුණුම් මිල ලක්ෂ 130. ( දේපල පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක.)