🏡✨ නිට්ටඹුව – රන්පොකුණගම අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට! ✨🏡
📍 ස්ථානය: රන්පොකුණගම, නිට්ටඹුව (අන්තිම Round Board ආසන්නයේ)
පවුලේ පදිංචියටත්, වටිනා ආයෝජනයක් සඳහාත් සුදුසු අංගසම්පූර්ණ දෙමහල් නිවසක් දැන් අගනා මිලකට!
🏠 නිවසේ පහසුකම්:
✅ නිදන කාමර 3
✅ නානකාමර 1
✅ සාලය
✅ මුළුතැන්ගෙය
✅ වාහන 3ක් නවතා ගැනීමට ඉඩකඩ
📍 ජාතික පාසලට අතේ දුරින්
📍 නිට්ටඹුව ප්රධාන නගරයට විනාඩි 5යි
📐 ඉඩම් ප්රමාණය – පර්චස් 9.8
📜 සින්නක්කර ඔප්පු
💰 මිල: රු. ලක්ෂ 128/=
📞 වැඩි විස්තර සඳහා:
EE - UP - H - 12934