🏡✨ නිට්ටඹුව – පස්යාලෙන් සුපිරි ආයෝජන අවස්ථාවක්! ✨🏡
📍 කොළඹ–නුවර ප්‍රධාන පාරට මීටර් 200ක් දුරින්
📐 පර්චස් 10ක වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට!
🌟 Prime Zone 05 ව්‍යාපෘතියේ පිහිටි මෙම අගනා ඉඩම ඔබගේ නිවස ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට කදිම තේරීමකි.
💰 පර්චසය රු. ලක්ෂ 7.25/= පමණයි
✅ විදුලි පහසුකම් ⚡
✅ නළ ජල පහසුකම් 💧
✅ විධිමත් කාණු පද්ධතිය 🛣️
✅ 100% නිරවුල් සින්නක්කර ඔප්පු 📃
✅ සීඝ්රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත 🌿
📌 Ref No: 11995