🏡🌿 නිට්ටඹුව – පස්යාල ප්රදේශයෙන් ආදායම් ලබන වටිනා දේපළක් විකිණීමට! 🌿🏡
📍 Nittambuwa – Pasyala නගරයට ආසන්නව, ඔබේ සිහින නිවසත් ආදායම් මාර්ගයත් එකම ස්ථානයකින්!
💰 මුළු මිල: ලක්ෂ 295/- පමණයි
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 95
🏠 අංගසම්පූර්ණ දෙමහල් නිවසක් සමඟ
🛣️ කොළඹ – නුවර ප්රධාන මාර්ගයට කි.මී. 3.5යි
🚍 නිට්ටඹුව – පස්යාල බස් මාර්ගයට මීටර් 700යි
🚗 අඩි 20 ප්රවේශ මාර්ගය
🌴 ආදායම් ලබන වගාවන් රැසක් සමඟ!
🥥 පොල් | 🌴 තැඹිලි | 🌶️ ගම්බිරිස් | 🥭 අඹ | 🌰 පුවක්
🍈 දූරියන් | 🍇 රඹුටන් | 🍊 දොඩම් | 🍌 කෙසෙල්
🌿 මැන්ගුස් | 🌱 කුරුඳු සහ තවත් වටිනා බෝග රැසක්
🧱 ඉඩම වටා සම්පූර්ණ ආරක්ෂාව
✔️ වට තාප්ප සහිතයි
✔️ පෝට් දැල් සහ ගේට්ටු සවි කර ඇත
✔️ නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය
🏠 නිවසේ විස්තර
🔹 පහළ මහල
🛏️ නිදන කාමර 2
🛋️ සාලය
🍽️ කෑම කාමරය
👨🍳 කුස්සිය
🌤️ වැරැන්ඩාව
🚿 නාන කාමරය
🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
🔹 ඉහළ මහල
🛏️ නිදන කාමර 3
📺 TV Room
🚿 නාන කාමරය
🌅 බැල්කනිය
⚡ විදුලිය
💧 නල ජලය
📑 අනුමත පිඹුරුපත්
📜 සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA - 14018
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!