නිට්ටඹුව, පස්යාල
මූලික වැඩ කටයුතු සියල්ල අවසන් කරන ලද තෙමහල් නිවසක් විකිණීමට ඇත.
මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයට මීටර 200 යි.
මීරිගම අධිවේගී පිවිසුමට ඉතා පහසුවෙන් ප්රවේශ විය හැකි ස්ථානයක පිහිටීම නිසා මෙය සුවිශේෂී ආයෝජන අවස්ථාවකි. මෙය ඉතා උසස් නේවාසික ප්රදේශක සහ මනරම් කඳු පන්තියක දසුන් මවනා පරිසරයක් තුළ පිහිටා ඇත.