නිට්ටම්බුව ප්රදේශයේ වානිජ මට්ටමේ ඉඩමක් බදු දීමට තිබේ, (ID: NITT001RS)
⛳️ ඉඩමේ විශාලත්වය අක්කර 1කි,
⛳️ ඉඩමේ පසෙකින් වර්ග අඩි 100ක පමණ කාර්යාලීය කටයුතු සදහා කාමරයක් සහ එයටම සම්බන්ශ නාන කාමරයක් ඇත,
⛳️ පහසුකම්: විදුලිය ඇත,
⛳️ ඉතා හොද වටපිටාවකින් යුක්ත වේ,
⛳️ මෙම ඉඩම වාහන අංගනයක් කරගෙන යාම සදහා සුදුසුම ස්ථානයකි,
⛳️ අඩි 30ක ප්රවේශ මාර්ගය,
⛳️ ඉතා පිරිසිදු ඔප්පු සහ හිමිකම් ඇත,
⛳️ අවුරුද්දක අත්තිකාරම් මුදල් (කී මනී) බලාපොරොත්තු වේ. (සාකච්චා කර අඩුකර ගත හැක)
⛳️ රුපියල් 325,000/- බැගින්
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
නිට්ටඹුව ඔරලෝසු කණුවට මීටර 300කි,
පස්යාලට කි. මි 5කි,
වේයන්ගොඩට කි.මි 5.1කි,
කටුනායකට කි.මි 27.2කි, (මිනිත්තු 54ක ගමනක්)
මීගමුවට කි.මි 31.9කි, (පැය 1 විනාඩි 2ක ගමනක්