නිට්ටඹුව Pizzahut/Thilakawardhana textile 400m දුරින් වටිනා බිම් කොටසක් විකිණීමට
📍 ස්ථානය - නිට්ටඹුව කන්දහේන වත්ත
🚍 කොළඹ - නුවර ප්රධාන පාරට(A1) 400m පමණයි
✅ පර්චස් 14.3 බිම්කොටසක්
✅ අඩි20 පුළුල් ප්රවේශ මාර්ගය
✅ නිරවුල් ඔප්පු සහ අනුමත සැලසුම්
✅ පදිංචියටත්, ආයෝජනයටත් ඉතා සුදුසුයි
✅ නිස්කලංක පරිසරයක අගනා අවස්ථාවක්
💰 පර්චසයක මිල - ලක්ෂ 4.50
(සාකච්ඡා කළ හැක)
📌 Ref No: 13985