නිට්ටඹුව නුවර පාරට මුහුණලා නේවාසික පදිංචියට හාව්යාපාරික බිම්කොටස්
නලජලය ,විදුලිය ,පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 40% ගෙවා වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්