🏡 සංඝබෝධි පාසල ඉදිරිපිට
📏 පර්චස් 10 බැගින් බිම් කොටස් 3ක්
🛣️ කොළඹ නුවර පාරට 200M
📍 අනගි මාවතට මායිම්
💰 පර්චසය ලක්ෂ 8/-
🏙️ නිට්ටඹුව නගරයට 1.2km
🌿 අඩි 30 - 20 - 12 මාර්ග
✅ සාමකාමී වටපිටාව
✅ පුළුල් මාර්ග
✅ නාගරික පහසුකම්
✅ ඉහළ Resale Value