✳️නිට්ටඹුව නගරයට මිනිත්තු 5කටත් වඩා අඩු වේලාවකින් ප්‍රවේශ වීමට හැකි කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඇවිඳ යන දුරින් පර්චස් 12.6ක බිම කොටසක් විකිණීමට ඇත.
📌️නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයට යාබඳව
✅තෙකලා විදුලිය ලබා දී ඇත.
✅ළිං ජලය / නළ ජලය සහිතයි.
✅නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ප්‍රාදේශීය සභාවේ අනුමත වී ඇත.
✅ප්‍රවේශ මාර්ගය අඩි 30 ක්
✅කොන්ක්‍රීට් කානු පද්ධති සමගින්
🔰ඉඩමේ ප්‍රවේශ මාර්ගයට ආසන්නයේම ඇති තැනිතලා බිම් කොටසක්
👉පොළී රහිතව ගෙවන්න මාස 24ක්
👉බැංකු ණය අප විසින්ම සකස් කර දෙනු ලැබේ
👉එකවර මුදල් ගෙවන්නේ නම් මිල අඩු කිරීමක්