දෙමහල් නිවසක උඩු මහල කුලියට හෝ බදුදීම සදහා නිට්ටඹුව නගර මධ්‍යයේ නුවර කොළබ මාර්ගයට මුහුණලා කාමර 2ක්, සාලය, පැන්ට්‍රිය, නාන කාමරය සහ බැල්කනිය ටයිල් අතුරා නවීකරණය කර ඇත ඍජු පිවිසුම් මාර්ගය සහ ඇතුළුවීම උඩු මහලටම වෙන්වූ විදුලි සහ ජල සැපයුම්.
නිට්ටඹුව පොලිස් ස්ථානයට සහ British Way International School ආසන්නව බෞද්ධ විද්‍යාලය ඉදිරිපිට.
විමසිම් :