නිට්ටඹුව මල්වත්ත මාවතේ වටිනා ඉඩමක් |🚘නුවර පාරෙන් දෙවෙනි ඉඩම|🛣️අඩි 30 කාපට් මාර්ගයට මායිම්
📐 ඉඩම් විශාලත්වය – පර්චස් 15
✔️ අඩි 30/15 පුලුල් මාර්ග දෙකට මායිම්
✔️ නළ ජලය, උල්පත් ජලය, විදුලිය
✔️ ව්යාපාරික ස්ථානයකට ඉතා සුදුසුයි
✔️ නිරවුල් ඔප්පු | ⚖ නීතිමය පරීක්ෂාව සහිතයි
📌 Ref- 7691