නිට්ටඹුව – කලල්පිටිය 🏞️✨🛑 පර්චස් 15 | වටිනා බිම් කොටස | 💰 මිල ලක්ෂ 55 යි 🚍 නුවර – කොළඹ ප්රධාන බස් මාර්ගයට 700m🏙️ නිට්ටඹුව නගරයට 2.5Km | පස්යාල නගරයට 3Km
🔑 ඉඩමේ පහසුකම්
💧 නල ජලය / උල්පත් ජලය
⚡ විදුලිය
🛣️ අඩි 20 / 15 මාර්ගය
📜 සින්නක්කර ඔප්පු
(පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කළ හැක)
📌 Ref : EE SA L-8164